කුඩා පවුලක් වෙරළ අද්දර නිවසක ජීවත් වූ අතර මව පියා සහ වයස අවුරුදු 5 සහ අවුරුදු 9 වන දියණියන් දෙදෙනෙකුගෙන් ඒ පවුල සමන්විත වුනා. දිනක් ඔවුන් මුහුදේ නෑමට යන්න තීරණය කල අතර පියා සහ දියණියන් දෙදෙනා පමනක් ගියේ මවට නිවසේ රාජකාරි බහුල වූ නිසයි.
ඔවුන් මද වේලාවක් මුහුදේ දිය නාමින් විනෝද වූ නමුත් මද වේලාවකින් පියාට වැටහුනේ දිය තරංගයකට හසු වී ඔවුන් තිදෙනා වෙරලෙන් ඈතට ගසාගෙන ගොස් ඇති බවයි. සිද්ධියේ භයානක කම ඔහුට වැටහුනු අතර මුලින්ම කුඩා දියණිය රැගෙන වෙරළට පිහිනීමට තීරණය කලේ එක්වර දියණියන් දෙදෙනාම රැගෙන පිහිනීමට තරම් ඔහුට හැකියාවක් නොමැති නිසායි.
ආපසු වෙරළට පිහිනීමට පෙර වැඩිමහල් දියණිය ඇමතූ ඔහු මෙසේ පැවසුවේය,
"දුවේ හොදට අහගන්න...මම නංගිව වෙරළන් තියලා එනකම් දුව ගිලෙන්නේ නැතුව ඉන්න ඕනෙ... මම දුවට ගොඩක් ආදරෙයි...තාත්තා දුවව ගන්න එනකම් දුව ගිලෙන්න නැතුව ඉන්න ඕනි... හොදට මතක තියාගන්න තාත්තා දුවට ගොඩාක් ආදරෙයි"
මෙසේ පැවසූ ඔහු බාල දියණියව වෙරළට නිරුපද්‍රිතව ගෙන ගිය අතර ඒ වහාම නැවතත් දියඹට පීනුවේ වැඩිමහල් දියණියව බේරා ගැනීමටයි. ඇය සිටී යැයි ඔහු විශ්වාස කල ප්‍රදේශයට ඔහු පිහිනා ගිය නමුත් බොහෝ වේලාවක් ගියත් ඔහුට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට තම ශක්තිය හීන වී යන බව දැනුනු නිසා ඔහු නැවතත් වෙරළට පිහිනූ අතර ඉතිරිව ඇති මද ශක්තියෙන් වෙරළේ දිව ගොස් බෝට්ටුවක් සහිත පුද්ගලයෙක්ව සොයා ගත් ඔහු නැවතත් බෝට්ටුවේ නැගී දියණියව සෙවීමට පටන් ගත්තා.
මෙලෙස අඩ පැයක් පමන ගත වූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට ඇය පිලිබද බලාපොරොත්තු ඔවුන්ගේ සිතින් ගිලිහෙමින් පැවතියා. නමුත් මද වේලාවකින් ඔවුන් ඇයව දුටු අතර ඔවුන් පුදුමයට පත් වුනේ ඇය නොගිලී දියෙහි පාවෙමින් සිටි නිසයි.ඇයව බේරාගත් අතර නැවත වෙරළට පැමිනෙන අතර බෝට්ටුවේ හිමි කරුවා ඇගෙන් විමසුවේ මෙතරම් වෙලාවක් නොගිලී සිටියේ කෙසේද යන්නයි.
"මගේ තාත්තා කිව්වා එයා මට ගොඩක් ආදරෙයි,එයා මාව ගන්න ආපහු එනවයි කියලා... තාත්තා මාව ගන්න එන බව දන්න නිසා මම කොහොම හරි ගිලෙන්නේ නැතුව හිටියා."
skip to main |
skip to sidebar
අද හුගාක් ලස්සන දවසක්. බලන්න.... පිනි වෑටුනු පුන්චී මල් පෙතී පරිස්සමට ඈහෑරෙන ලස්සන ______♥♥♥_____♥♥♥_______
මනුෂ්‍යත්වය සොයා යමි
Monday, April 2, 2012
ඉතිo සඹඳ
ජිවිතය කියන්නෙ හිතලා තෙරැම් ගන්නපුලුවන් දෙයක් නෙමෙයි එත් දවසින් දවස හිතන්න දෙවල් වැඩිවේනවා මේ අතර අපිට කරන්න දෙවල් වැඩිවෙනවා ලොකයට පෙන්න වෙනවා අපි හොදින් කියලා මොකද ලොකය අපිට ආදරය කරන්නෙ නැ කවදාවත්
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි එත් එක අපිට වේන කෙනෙක්ගෙන් බලාපොරොතු වේන්න බැ අපිටත් ඉන්නවා අපේම හදවතේ සාක්කිකාරයෙක් හරිවැරද්ද තොරලා දෙන්න පුලුවන්. අපෙ හදවතට කවදාවත් බොරුවක් කරන්න බැ ලොකට අපි හරි වුනත් අපි වැරද්දක් කලානම් එක අපෙ හදවත් ඉන්නසාක්කි කාරයා නිතරම අපිට වද දෙනවා එත් අපි ජිවිතය ට ඉඩදිය යුතුයි ලොකෙට මුණ දිය යුතුයි එ දුක් කන්දක්
දරාගන හිනාවේලා.....අද අපි එයට පුරුදු වේලා......සතුටටයි දුකටයි දෙකතම ඇස් වල කදුලු පිරෙන්නෙ මෙ නිසා........
____♥♥♥_____♥♥♥_______
"tomorrow.. may we have it.. or not."
what we have today.. we may not be having tomoorrow..
the same weather.. same people
same surroundings
everything
නෙතූ ගැන
නෙතූ කියන්නෙ මම නෙවේ. එයා තාම ඉපදිලා නෑ. නෙතූ මේ ලොකෙට එන්න ඉන්න පුoචිම පුoචි සුoන්ගනාවියක්.. මේ සමජය එන්න එන්නම පිරිහෙනවා. මට බයයි. එදාට එයාට මේ සමාජේ සිද්දවෙන සමහර දේවල් දරා ගන්න බෑරිවෙයි කියලා. ඉතින් මo මගේ පුoචි නෙතූ වෙනුවෙන් අපි අතින් ගිලිහුන මිනිස්කම එක්කෙනෙකුට හරි මතක් කරල දෙන්න හිතුවා. ඒ මම, මගේ වගෙම ඔයා, ඔයාගෙත් දරුවා වෙනුවෙන්
මම,
Dul
චරිතයකට පාට දෙන්න
ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ
විවිධාකාර චරිත වලින්
ඒවාට වර්ණ නැහැ
ඒ හැම චරිතයක්ම ජීවිතය
හොයාගෙන යනවා.
හම්බවෙන්නේ නෑ....
නැවතුමකුත් නෑ....
කෙටි කතාවක් පමණකිය හිත ඇදුණ
නෙතූගේ ලිපි ගොනු
-
▼
2012
(131)
-
▼
April
(66)
- ප්‍රකාශ කල ආදරය
- A Letter from "Mom n Dad"..
- ආදරණියයන්
- I wish you enough...
- Shoebox Story !!!
- ►තරුණ නාවිකයා සහ මහලු පියා◄
- කළ පවු පළ දේ.....
- Everybody can change their personality
- ආදරය, බොරුව සහ විශ්වාසය
- තාත්තගේ ආදරණීය උපන්දින තෑග්ග ♥
- මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතු
- Small Story + පුoචි කතාවක්
- වීරය ඔබයි විරුවනේ.
- අවංක සහ වංක ආදරය ♥ Love
- පරිත්‍යාගය
- The Red Light | රතු එළිය
- සැණකෙළියේදී හමුවූ අමුත්තා...
- බඹා කෙටූ හෑටි
- ගල් සුප්
- Heart Melting Story: මවකගේ ආදරය
- හාදු පෙට්ටිය
- සියල්ල සිදු වන්නේ යහපතටයි
- ලෝකය ඔබව හදුනන්නේ කෙසේද
- ජපන් සෙන්පතියා
- ඇරන් ලී රැල්ස්ටන්(Aron Lee Ralston)
- පාලම
- 'The Hands' සිතුවම්
- මසුන් මරන්නා සහ සාස්පාන
- පැන්සලක් වෙමු
- වයලීන් වාදකයා
- ෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴
- බොහෝම ඉස්සර එකමත් එක රටක
- කළ හොඳ පස්සෙන් එන හැටි.....
- ජීවිත කාලය සුන්දරයි
- ධණවත් පියා
- ආදරය
- “Think differently & positively in Life…”අද ලස්සන ...
- මිනිස්කම
- අවංක ආදරය ප්‍රකාශ කරන්න බිය වන්න එපා
- Tie a Yellow Ribbon Round the Old Oak Tree-කොන්දේස...
- සමාව ගන්න බිය නොවන්න
- අම්මා සමග මොහොතක්
- █ ♥ █ ♥ █ දික්කසාදය █ ♥ █ ♥ █
- █ ♥ █ ♥ █ ආදරය ප්‍රකාශ කිරීම █ ♥ █ ♥ █
- █ ♥ █ සැබෑ ආදරයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ █ ♥ █
- ධනාත්මක වන්න
- අධික කෝපය වලක්වා ගන්න
- තරුණයා සහ මහල්ලා
- මෙලොව විශ්වාසනීයම පිරිමියා
- අනේ පුතේ උඹට රිදුනද?
- අවංක වචනයක බලය
- දිනපොත
- පොරොන්දුව
- ලොතරැයිය
- UNPLEASANT person / මෙය කලකට ඉහතදී ගුවන් යානයක සිද...
- සහෝදරයා
- දෙවරක් සිතා බලන්න
- රූපයෙන් නොව, හදවතින් හදුනා ගන්න
- කර වූ පාන්
- මල් කළඹ
- කැබ් රථය
- අයියා
- ජීවිතයේ ඇතිවන බැදීම් කෙතරම් චමත්කාරද
- දියණිය
- කුඩා දරුවකුගේ රචනාවක්
- මට සමාවෙන්න අම්මේ....!!!!
-
▼
April
(66)
යාලුවන්
මුහුණු පොත
ආ ගිය මිතුරන්
Powered by Blogger.
.
0 අදහස් Comments::
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-