skip to main |
skip to sidebar
Five
days later, Katie died. She did not let sickness stop her from living,
take away the hope or faith that made her believe she had a future. She
had a lovely wedding and she had love and she gave love and love doesn' t
die. And that is how Katie beat cancer. විවාහයෙන් දවස පහකට පසු Katie මෙලොවින් සමුගත්තේය.පෙම්වතියකගේ ඇති එක්
මහත් ආශාවක් වන්නේ විවාහ දිනයයි.ඒ ලස්සන දිනය එනතුරු ඇගිලි ගනිමින් සුදානම්
වන්නේ අවුරුද්දක් පමණ ඉහතින්ය.ඒ දුර්වල යුවතිය මංගල ඇදුමින් සැරසී දුක
සගවා සිනාසී සිටින අයුරු හොදින් බලන්න.ඇයව සතුටු කිරීමට ඇයගේ අවසාන සිහිනය
සැබෑ කර වූ ඒ පෙම්වතා හට අපගේ ආචාර
අද හුගාක් ලස්සන දවසක්. බලන්න.... පිනි වෑටුනු පුන්චී මල් පෙතී පරිස්සමට ඈහෑරෙන ලස්සන ______♥♥♥_____♥♥♥_______
මනුෂ්‍යත්වය සොයා යමි
Friday, October 5, 2012
Tuesday, October 2, 2012
මනුස්සයෙක්
උදේ පාන්දරම මම ගිටාර් එකත් අරගෙන නුවරට එන්න
බස් එකට නැග්ග..ටික දුරක් එනකොට මම දැක්ක සුදු පාට සාරි ඇඳගත්තු ගෑනු 2නෙක්
බස් එකේ තැනක අඬ අඬ යනවා.ඒ 2නගෙන් එක්කෙනෙක්ගේ අතේ තිබුණු කොලයක් බිමට
වැටිලා මම ඉඳපු පැත්තට ආවා.මම එක ඇහිඳගෙන බලනකොට ඒකෙ තිබු
නේ මැරුණු කෙනෙකුගේ පෝස්ටර් එකක්.මම ඒක අයෙත් ඒ දෙන්නට දුන්නා.ඒ වෙනකොටත් ඇස් රතු කරගෙන දෙන්නම හොඳටම අඬනවා කියල මට තේරුණා..
ඔය හැමදේම අතරේ මම බස් එකෙන් බැහැල ඇවිත් වැව රවුම පැත්තෙන් ටවුන් ඒක පැත්තට එන්න පටන් ගත්තා.ඔහොම හෙමින් හෙමින් එනකොට එක මනුස්සයෙක් එහාට මෙහාට ඇවිද ඇවිද කාටදෝ call එකක් ගන්නවා මම දැක්ක.ඇඳුම් නම් වැරහැලි වගෙයි පෙනුනේ.....
ටවුන් එකට ඇවිත් මම ටොරින්ටන් උද්‍යානෙට ගියා මගේ ආදරවන්තිය මුණ ගැහෙන්න හිතාගෙන.හිතුව වගේම එයා මම එනකම් බලාගෙන හිටිය.අපි මුණගැහිලා අවුරුදු ගානක් වෙනවා දැන්...
කොහොම හරි ඒ දේත් ඉවර කරගෙන මම එදා යොදා ගත්තා වැඩ කටයුතු වලට ගියා.හවස් වෙනකොට මගේ ෆෝන් එකත් ඕෆ් වෙලයි තිබුනේ.
ඉතින් මම ගියා නුවර දුම්රිය ස්ථානයට, ගෙදර යන්න කියල හිතාගෙන..ගිහින් කෝච්චියටත් නැග්ග.මම දැක්ක එක මුල්ලකට වෙලා කොල්ලෝ ටිකක් සින්දු කියනවා.ඉතින් මමත් ගිහින් එයාලට එකතු වුණා,එතනම එහා පැත්තේ ගෑනු ළමයෙක් හිටිය තමන්ගේ ආදරවන්තයත් එක්ක.
මොකක්ද උනේ කියලවත් මට හිතා ගන්න බැරි වුණා.එතන හිටියේ මගෙත් එක්ක අවුරුදු ගානක් එකට ඉඳපු මගේ අනු....
දැනුනු දුක නිසා මගේ ඇස් වලට කඳුළු ආවා.මට පිටුපාලා හිටිය නිසා එයා මාව දැක්කේ නෑ.මොනා කරන්නද කියල මට හිතා ගන්න බැරි වුණා.එතනට ගිහින් එයට මුහුණ දෙන්න මට හිතුනේ නෑ.මගේ අතේ තිබුනේ ගිටාර් එක විතරයි.ඒකත් අරගෙන මම සින්දුවක් කියන්න පටන් ගත්තා.....එයා දිහා බලාගෙනම......
මේ මාවතේ පා නගන්නේ-ඔබගේ මගේ ජීවිතේ......
සුසුමන් හෙලන්නේ සැරිසරන්නේ-සිත් පාවුණේ....
ජීවිත අපේ කොයිබටද මේ ලෙසින්- හෙමි හෙමින් ඇදෙන්නේ...
හිතට ආපු වචන ටික මම ඒ විදිහට ගීතයකට හරවල කියන්න ගත්තා..මගේ කට හඬ ඇහුනු එයා මන් දිහා හැරිලා බැලුව.නමුත් බොහොම ඉක්මනටම ඇතිවුනු පුදුමයත් අමතක කරලා එයාගේ අලුත් පෙම්වත දිහා බලා ගත්තා.මම එතන හිටිය කොල්ලෝටිකට කියල එයා ඉඳපු පැත්තට ගිහින් ඉඩ තිබුණු තැනක ඉඳගෙන එයාල දිහා බලාගෙන හිටිය.ඒ කොල්ලා ඇහුව අනු ගෙන් මම දන්න කෙනෙක් ද කියල.එයා නැහැ කිව්වා.ඒ හැම දේම දකින කොට එතනම එහා පැත්තෙන් ඉඳගෙන මහා හයියෙන් හිනා වේවි ඉන්නේ කවුද කියලත් මම දැක්ක.එතන හිටියේ..... උදේ බස් එකේදී සුදු සාරිත් ඇඳගෙන අඬ අඬ හිටපු ගෑනු දෙදෙනමයි.ඔවුන් දැක්ක මාව.
ඒ වගේම මාව මතක් වුනු බවකුත් එයාලගේ මුණු වලින් පෙනුන.මට හිතා ගන්න බැරි වුණා කොහොමද මිනිස්සුන්ව අඳුරගන්නේ කියල.කොහොමද මෙහෙම වෙනස් වෙන්න කියල.එත් එක්කම අපි හිටපු තැනට හිඟන මනුස්සයෙක් ආවා කොර ගගහ.මැලවුණු මුහුණක් එක්ක වැරහැලි ඇඳගෙන ඒ මනුස්සය සල්ලි ඉල්ලගෙන ආවා.මොහොතක් බලාගෙන ඉන්නකොට මට තේරුණා උදේ වැව රවුමේදී ෆෝන් එකකුත් කනේ ගහගෙන හොඳට ඇවිදපු මනුස්සා නේද දැන් කොර ගගහ එන්නේ කියල.ඒ මනුස්සය මාව දැක්කගමන් ටිකක් විතර බය වුණා කියල මට තේරුණා.......
පුදුමාකාර මිනිස්සු ගොඩක් අතරේ ඉඳගෙන ගිටාර් එකත් අරන් මම ගීතයක් පටන් ගත්තා.නමුත් මගේ ඇස් වල තාමත් කඳුළු තිබුන.ඒ ගීතය ඉවර වෙනකොට අර ගෑනු දෙදෙනාගේ මුහුණු ලජ්ජාවෙන් බිමට හැරිලා තිබුන.හිගන්නෙක් වගේ ආපු මිනිහගේ අතින් එකතු කරගත්ත කාසි ටික බිමට වැටිලා ගියා.ලජ්ජාවෙන් ඒ මනුස්සය බිම බලාගෙන කෝච්චියෙන් බැහැල යන්න ගියා. ඒ වගේම අනුගේ ඇස් වල කඳුළු ඇවිත් තිබුන.එයාගේ අලුත්,අසරණ පෙම්වතාට හැමදේම තේරිලා තිබුන.ඒ හැමදේම බලාගෙන මම කෝච්චියෙන් බැහැල යන්න ගියා......
ලීවේ:- Hash Kanchana

Friday, September 7, 2012
ආදෙර් කියලා හිෙත් ඉතුරු ෙවන්ෙන්…. ආදෙරන් කරන ෙද්වල් විතරමයි….
ෙකෝටියක් විතර වැඩ ඉවර කරලා අපි තුන් ෙදනා එකතු උෙන් ෙහටින් පටන් ගන්න මෙග් අළුත්
ජීවිෙත් ගැන ටිකක් කතා කරන්න.අවුරුදු විසිපහක් ෙගවුෙන් පුදුම ඉක්මණින්. අම්මයි තාත්තයි එක්ක
හුරතල් ෙවලත් ඉවරයි ෙහටින් පස්ෙසේ. ෙහට මම විවාහ ෙවන දවස.හිතට පුංචි දුකකුත් තියනවා
ඉස්සර වෙග් සැහැල්ලු ජීවිතයක් ගතකරන්න ලැෙබන්ෙන් නැති එක ගැන.ෙගදර ෙකොල්ලටයි
ෙකල්ලටයි ෙදකටම හිටිෙය් මම විතරයි.ෙකල්ෙලක් උනාට අම්මයි තාත්තයි මට කතාකෙල් පුෙත්
කියලා.
මෙග් අම්මා ෙබොෙහොම සංෙව්දී ෙකෙනක්. තාත්තෙගයි මෙගයි වැඩ කරන එක තරම් සතුටක් අම්මට
තිබ්ෙබ් නැහැ.ටීවී එෙක් යන නාට්ටි බලන්නත් ෙපොත් පත්තර කියවන්නත් අම්මා හුඟක්ම
කැමතියි.තාත්තා නම් ටිකක් අමුතුයි.මම තාත්තාෙගන් දැකපු විෙශේෂම ෙද් තමයි නිෂ්ශබ්දතාවය. අපි
දන්නවා තාත්තා අපිට ෙකොයිතරම් ආදෙර්ද කියලා.ඒත් තාත්තා කවදාවත් ඒ ආදෙර් අපිට ෙපන්නුෙව්
නෑ. සමහර ෙවලාවල් වලදී අම්මා උනත් තාත්තාෙගන් බලාෙපොෙරොත්තු උන ආදෙර් අම්මට ලැබුෙණ්
නෑ කියලා මට ෙවලාවකට හිෙතනවා.
මෙග් විවාහෙයන් පස්ෙසේ නිතරම වෙග් අම්මයි තාත්තයි කැමතිම ෙද්වලුත් අරෙගන මම අම්මලාව
බලන්න ගියා.ඒත් පහුගිය සතිෙයම මට අම්මයි තාත්තයි එක්ක ගතකරන්න කාලයක් තිබ්ෙබම නැති
තරම්.
දවසක් මට ෙකෝල් එකක් ආවා ෙගදරින්. තාත්තා ෙබොෙහොම කලබෙලන් මට කතා කෙල්.
” පුෙත්… අම්මට ටිකක් සනීප මදි වෙග්. පුතා ටිකක් ඇවිත් යන්න.”
මෙග් හුස්ම හිරවුණා වෙග් දැනුණා. අෙන් ෙදවියෙන් මෙග් අම්මට මුකුත් කරදරයක් ෙවන්න එපා.
මම හිෙතන පර්ථනා කළා. පුළුවන් තරම් ඉක්මණට කර කර හිටපු වැඩ ටික ඉවරයක් කරලා මෙග්
මහත්තයටත් ෙකෝල් එකක් දීලා පණිවිෙඩ් කියලා මම ෙගදර යන්න ලැස්ති උණා. ඒත් මෙග් හිතට
අමුතු බයක් දැනුණා.ෙගදර යද්දී මලානික විදිහට අම්මා ඇෙඳේ වැතිරිලා හිටපු හැටි දැක්කම මාව
පිච්චිලා ගියා. තාත්තත් අම්මා ළඟින් වාඩි ෙවලා හිටියා.
” අම්ෙම්… අම්මට ෙකොෙහොමද අම්ෙම්…? ” අම්මෙග් ඔළුව යාන්තමට අතගාන ගමන් මම ඇහුවම
” මෙග පුතා ආවද…? මෙග රත්තරං…” කියලා මාව ආදෙරන් තුරුළු කරගත්තා.
අම්මෙග් ඇස් වලින් කඳුළු කැට කඩන් වැටුණා. ඒ අතර තාත්තා මට එළියට එන්න කියලා ඉඟිෙයන්
කතා කළා. ” තාත්ෙත්… අම්මට ෙමොකද තාත්ෙත්…? “
” පුෙත්… අම්මා වැඩි කල් ජීවත් ෙවන්ෙන් නෑ මෙග පුෙත්… අම්මා තව මාස තුන හතරකට වඩා
ජීවත් ෙවන්ෙන් නැහැ.අම්මට පිළිකාවක් කියලා ෙඩොක්ටර් කිව්වා පුෙත්….” තාත්තෙග් ඇස් වල
කඳුළු පිරිලා.
අෙන් ෙදයියෙන්… කාටවත් වැරද්දක් ෙනොකරපු මෙග රත්තරං අම්මට ෙමෙහම ෙදයක් උෙන්
ඇයි…?
මම තාත්තව බදාෙගන හඬාවැටුණා.අම්මව ෙගදර තියාෙගන බල බලා ඉන්න පුළුවන් කමක් තිබ්ෙබ්
නෑ.අපි අම්මව පුද්ගලික ෙරෝහලක නැවත්තුවා.ඒ තරමටම අම්මෙග් තත්ෙව් දරුණු තත්ෙවක
තිබුෙණ්.ඒ තත්වයත් එක්ක ෙපොරබදින්නවත්, අම්මෙග් ජීවිෙත් ගැන පුංචි හරි බලාෙපොෙරොත්තුවක්
තියාගන්නවත් පුළුවන් කමක් අපි කාටවත් තිබ්ෙබ් නැහැ.ඒත් අම්මව නිතරම සතුටින් තියන්න
මමත්,තාත්තත් පුළුවන් තරම් උත්සාහ කළා. අම්මෙග් ඇඳ ලඟට ෙවලා පැය ගණන් මම අම්මා එක්ක
කතාකලා.ඒත් අම්මෙග් හිෙත් ෙමොකද්ෙදෝ දුකක් හිරෙවලා.අම්මෙග් ඇස් වලින් මම දැක්ෙක්
පසුතැවීමක් වෙග් ගතියක්.
” ෙකෝ පුෙත් තාත්තා….? ”
“තාත්තා ෙගදර ගියා අම්ෙම්.. හවසට එන්නම් කිව්වා.අම්මා තාත්තට හුඟක් ආදෙරයි ෙන්ද…?”
මං ඒක ඇහුෙව් විහිළුෙවන්.අම්මෙග් මුෙණ් ලස්සන හිනාවක් ඇඳුනා.
” මම විතරක් ෙනෙවයි පුෙත්…ඔයාෙග් තාත්තත් මට හරිම ආදෙරයි.ඒක මම දන්නවා. ඒත් කවදාවත්
ඔයාෙග් තාත්තා මට ආදෙරයි කියල කිව්ෙව් නැහැ… මෙග උපන්දිෙන්කට සුභ පතලා නැහැ…
ඔයාෙග් තාත්තා හරි නිහඬ චරිතයක්.හැම ෙද්ම හිෙත් හිරකරන් හිටියා.මෙගත් එක්ක අදහස්
ෙබදාගත්ෙත් හරිම අඩුෙවන්.ඒත් ඔයාෙග් තාත්තා ෙබොෙහොම ෙහොඳ ගතිගුණ තියන ෙකෙනක්…”
අම්මෙග් ඇස් වලින් කඳුළු ගලන් ගිහින් ෙකෝට්ෙට් උඩට වැටිලා ෙබොඳ උණා.ඒ මලානික ඇස් දිහා
ටික ෙවලාවක් මං බලන් හිටියා.” මං ඔයාට ආදෙරයි” කියන වචන තුන අහන්න කවුද අකමැති…?
අම්මා විතරක් ෙනෙවයි ඕනම ෙකෙනක් කැමතියි තමන් ආදෙර් කරන ෙකනාෙගන් ඒ වෙග් ෙද්වල්
අහන්න. තමන් ආදෙර් කරන ෙකනාට තමන්ව ෙකොයි තරම් වැදගත්ද…? විෙශේෂයිද…? කියලා
අහන්න, නිතරම අදහස් හුවමාරු කරගන්න කවුද අකමැති…? ෙකොයිතරම් හිෙත් හිරකරෙගන
හිටියත්, ෙකොයිතරම් ආදෙර් බව හැෙඟවවත්, එෙහම ආදරණීය ෙද්වල් වචෙනන් අහන්න නැත්නම්
ඒක ෙලොකු හිස්බවක් කියලා මට හිතුණා…
තාත්තා එද්දී අම්මට ෙහොඳටම නින්ද ගිහින් තිබුණා.මම තාත්තවත් එක්කෙගන එළියට ගියා. අම්මෙග්
හුස්ම යන්න කලින් අම්මෙග් සතුට ෙවනුෙවන් පුංචි හරි ෙදයක් කරන්න මට ඕන උණා.
” තාත්ෙත්…” මං කතා කළා.තාත්තා බර කල්පනාවක….
” තාත්තා කවදාවත් අම්මට ආදෙරයි කියලා කිව්ෙව් නැද්ද….? “
” මං ෙමොකටද පුෙත් ඒක කියන්ෙන්….? ඔයාෙග් අම්මා දන්නවා මං ෙකොයි තරම් ඔයාෙග් අම්ම
ආදෙරයිද කියලා…? ” තාත්තා එෙහම කිව්ෙව් අම්මා ගැන ෙහොඳටම දන්නවා වෙග් ආඩම්බරයකින්.
” ඒත් අම්මා ආසයි තාත්ෙත්… තාත්තෙග් කටින්ම ඒ ෙද් අහන්න…”
තාත්තා මෙග දිහා බැලුෙව් පරාජිත හැඟීමකින්…
” මෙග පුතා දැන් ෙගදර යන්න.උෙද් ඉඳන්ම හිටියෙන්…” තාත්තා කිව්ෙව් එච්චරයි…
පහුවදා මම අම්මව බලන්න යද්දී තාත්තා අඬ අඬ පුටුවක වාඩිෙවලා හිටියා. මාව දැක්ක ගමන්
දුවෙගන ඇවිත් මාව බදාෙගන අඬන්න පටන් ගත්තා….
” ඔයා හරි පුෙත්… මම අම්මට ආදෙරයි කිව්වම අම්මා හුඟක් සතුටු උණා පුෙත්… අම්මා ඒ තරම්
ලස්සනට හිනා ෙවලා ඉන්නවා මම කවදාවත් දැකලා නැහැ….මට දුකයි පුෙත්… ඔයාෙග් අම්මා ෙම්
ඔක්ෙකොම හිෙත් හිරකරෙගන මෙග හිත රිද්දන්ෙන් නැතුව හිටිය ෙන්ද කියලා හිෙතනෙකොට මට මහා
පසුතැවීමක් දැෙනනවා පුෙත්…”
” අඬන්න එපා තාත්ෙත්… දැන් යමු… මට අම්මව බලන්න ඕෙන්…”
” අම්මා අපි ෙදන්නව තනිකරලා ගියා පුෙත්…”
මාව හිස් උණා වෙග් මට දැනුණා.තාත්තව බදාෙගන මම ෙහොඳටම හැඬුවා.
මෙග් අම්මා… මෙග් රත්තරං අම්මා… අම්මෙග් මුෙණ් හිනාවක් බලන්න මට බැරි උණා…
අම්මා අන්තිම ෙමොෙහොෙත් හරි සතුටින් ඉන්න ඇති…
මම අම්මා ලඟට ගියා. ඒ මුෙණ් ලස්සන හිනාවක් ඇඳිලා…
මම පහත් ෙවලා අම්මෙග් සීතලම සීතල නළල ඉම්බා..
ඉපෙදන හැම ආත්මයකම ඔයා මෙග්ම රත්තරං අම්මා ෙවන්න අම්ෙම්…
Sunday, July 29, 2012
පවුකාරයාට අනුකම්පා කිරීම
ශීතල මීදුම තුරු අතරේ එතෙන්නට විය. අවේගශීලී හිරිමල් යුවතියන් හිරිකඩ පින්නේම දිව ආවාය. දෙනෙත් රතු වී තිබිණි.
පාසැල් සුදු ගවුමට කඩුලු පිණි වැට්ණි. දෙවරක් නොසිතූ ඇය හඩ තලමින් රකුසු වෙසින් ඇදෙන දුම්‍රියට පැන්නාය. යකඩ රේල් පීලී පවා කම්පනයට පත්විය. හිතක් පපුවක් නැති යකඩ කද ඇගේ සියුමැලි සිරුර තලා පොඩිකර දැමීය.
පාසැල් සුදු ගවුමට කඩුලු පිණි වැට්ණි. දෙවරක් නොසිතූ ඇය හඩ තලමින් රකුසු වෙසින් ඇදෙන දුම්‍රියට පැන්නාය. යකඩ රේල් පීලී පවා කම්පනයට පත්විය. හිතක් පපුවක් නැති යකඩ කද ඇගේ සියුමැලි සිරුර තලා පොඩිකර දැමීය.
සෙනග වටවිය. අනේ සීදේවි කෙළි පොඩිත්ත.. මොනවට මෙහෙම කරගත්තද? සියක් මුවකින් පිටවිණි. දෙවියනේ කාගේ වුනත් මිල කරන්න බැරි ජීවිතයක්නේ. හරි අපරදේ වුනේ. මැසිවිලි ඇසිණ. අපේ ස්කෝලේ අක්කා කෙනෙක්නේ.. අනේ පව්. එකම පාසලේ සොයුරියෝ සන්තාපයට පත්වූහ. තලතුනා බලවතුන්ගේ දෑසට අඩුවක් නැතිව කදුළු නැගිණි.
ඕපාදූපවලට තටු ලැබී පියබා එන්නට විය. ඕකිගේ බඩට මාස තුනක්ලු. තරුණයෙක් උසුළු විසුළු හඩින් පැවසීය. ඉතා සොවින් කදුලු සැලුවෝ සැණෙකින් කදුළු වියළවා ගත්තෝය. ඉන් අනතුරුව එකදු කදුලක්වත් නොවැටිණි. මහා ටැබක් සේ සංවේග ඉපැද්දූවන් ඇය කෙරෙහි කෝප පවුරු බදින්නට විය. අනේ සීදේවී කෙළි පොඩිත්ති යැයි පැවසූ අයගෙන් ම 'පත්තිනි අම්මා වගේ හිටියට විසේකාර අම්මණ්ඩියෙක් නේ.. මෙහෙම එවුන්ට ගල් ගහලා මරන්න ඕනි' රාව නැගිනි.
අපේ ඉස්කෝලේ කියන්නත් ලැජ්ජයි.... යෙහෙළියන්ගේ වාග් ප්‍රහාර අමිහිරිතම විය. මිය ගිය යුවති, පුදුමයි නුබේ ගුණ කියූවන්ගේ දිව නුබ සුණු විසුණු කරන්නටම නැවෙන හැටි....
නොනැගිටින් යුවති, දෑස් තරයේම පියාන ඉදින්. නුබ මිය ගියේ ඇයි දැයි දැන් වැටහෙයි. පණ පොදක් නැති නුබේ මළ සිරුර ඔවුනට සාපයකි. ඔවුන්ගේ ඇස් කටු අනින්නාක් මෙනි. නුබ ජීවත් වූවා නම් ඉරණම බිහිසුණුය. නුබටම මිස වගකිව යුත්තාට ඇගිල්ලක් එසවුණේ නැත.
අහෝ! ඛේදයකි යුවති. අනේ! ඔවුන් පවට පිළිකුල් කොට පව්කාර නුබට අනුකම්පා කළා නම්?........
ඩී. එච්. එම්. සාවිත්‍රි කාංචනා
Saturday, July 21, 2012
නරබන්න. නමුත් දුක් නොවී ජීවිතයට යමක් එකතු කරගන්න.Try to Watch Without Crying....
මෙම වීඩියෝවේ ඉන්නේ ඩෙරක් රෙක්මන්ඩ් ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙමින්. නමුත් හදිස්සියේ ඔහුගේ පාදයේ ඇතිවුන වේදනාවක් නිසා ඔහුට තරග වදින්න අමාරු උනත් ඔහු උත්සාහය අතහරින්නෙ නෑ. ඔහුගේ පියාත් ඔහුට උදව්වට එනවා. පියගේ උරහිසේ සහායෙන් ඔහුට ස්ථානයක් ගත නොහැකි උනත් ඔහු තරගය අවසන් කරනවා. අපේ ජීවිත වලටත් වැටීම්, වේදානවන් එනවා. ඒ තමයි ජීවිතේ හැටි. ඒත් උත්සාහය අතහරින්න එපා. ඔයාගේ පරාජයකදී මුලු ලෝකෙම ඔයාව අතහැරල දාලා ගියත් එක්කෙනෙක් හරි ඔයාගෙ සහායට ඉතිරි වෙනවා....
This is a Very Inspirational video of a Runner Named Derek Redmond who seriously Injured himself during an Olympic Race. Despite the Agonising Pain and Distortion he Kept on Running. As he was Limping on the Track an Older man Ran Down and Broke though security to Support him, it was his Father. " if Never Give up in Life you Cant Fail "

Sunday, July 15, 2012
Die to Live
ඇයගේ නම Katie Kirkpatrick,වයස අවුරුදු 21,ඇයට එහා පැත්තෙන් සිටින්නේ Nick,වයස අවුරුදු 23
Katie Kirkpatrick, 21, held off cancer to celebrate the happiest day of her life. Katie had chased cancer, once only to have it return-to clog her lungs and grab hold of her heart. Breathing was difficult now, she had to use oxygen. The pain in her back was so intense it broke through the morphine that was supposed to act as a shield. Her organs were shutting down but it would not stop her from marrying Nick Godwin, 23, who was in love with Katie since 11th grade.
Katie Kirkpatrick, left, and Nick Godwin, wait for the nurse to come and start Katie's treatment at McLaren Regional Medical Center in Flint on the morning of January 12, 2005. Nick Godwin works night shift as a Lapeer County Sheriff's deputy and took Katie to the medical center right after a night's work, three days before their wedding. Katie is tired from not being able to sleep at night because of her pain and Nick had worked a night shift.
Katie is in a lot of pain in the days leading to her wedding taking morphine and numerous medications to help her. Niki Kirkpatrick,right, took a leave of absence from work so she can take care of her daughter Katie who now needs constant assistance.

2005 ජනවාරි 11 වන දින ඔවුන් දෙපලගේ විවාහයයි.Katie දරුණු පිළිකාවකින්
පෙලෙන අතර Nick ඇයගේ ප්‍රතිකර්ම වාරයක් අවසන් වන තුරු බලා සිටියේය. (පළමු
රුපය)
Nick Godwin, 23, left, takes a moment of rest while his bride Katie Kirkpatrick, right, gets an intravenous procedure to reduce the amount of fluids her body is retaining at McLaren Regional Medical Center in Flint on January 12, 2005.

Katie වේදනාව සමග සටන් කරමින් වේදනා නාශක ගෙන ඉතා ආශාවෙන්
විවාහය සමරන්න සුදානම් වුන.ඇයගේ මංගල ඇදුම කිහිපවිටක්ම වෙනස් කිරීමට සිදු
වුයේ ඇයගේ බර දිනෙන් දින අඩු වන බැවිනි.(දෙවන රුපය)
Katie Kirkpatrick, 21, puts on some hearings a few minutes before walking down the aisle to marry Nick Godwin, 23, who she had known since 11th grade, at Church of Christ in Hazel Park on Saturday January 15, 2005.

පිළිගැනීමේ
කවුන්ටරය වෙත ඇයගේ ඔක්සිජන් ටැංකිය ගෙනවිත් තිබිණි.උත්සවය මුළුල්ලේම ඇයට
ඔක්සිජන් ලබා දීමට දොස්තරවරු අණ කර තිබු බැවිනි.එහි සිටගෙන සිටින්නේ Nick
ගේ මව සහ පියාය.(තුන්වන රුපය)
Dave Kirkpatrick gives the thumbs up to his new son in law while admiring the couple with his wife Niki Kirkpatrick, right, after Nick and Katie got married at Church of Christ in Hazel Park on Saturday January 15, 2005.

Katie රෝද පුටුව මත සිටියදී Nick ගේ යහළුවන් Katie වෙනුවෙන් ගීත ගැයුවේය.(හතරවන රුපය)
Katie Kirkpatrick Godwin, right, gets serenaded by her new husband Nick Godwin, and his best men during the wedding party on the dance floor at Boulder Point Golf Club and Banquet Center in Oxford, MI, on Saturday January 15, 2005.

උත්සවය අතර තුර Katie මදක් විවේක ගත්තේ හුස්ම ඇල්ලීමට හා ඇයගේ මහත් වේදනාව ඇයට වැඩි වෙලාවක් සිටගෙන සිටීමට නොදෙන නිසයි.(පස්වන රුපය)
උත්සවයේ සිටි සියලු අමුත්තන්ගේ ඇස වල කදුළු පුරවමින් හැගීම් බර විවාහයක අවසානය.(හයවන රුපය)
Katie Kirkpatrick, 21, and Nick Godwin, 23, cuddle up for a moment while waiting for the wedding photographer to get ready after getting married at Church of Christ in Hazel Park on Saturday January 15, 2005.

Katie Kirkpatrick Godwin, center,
rests for a few moments during her wedding party at Boulder Point Golf
Club and Banquet Center in Oxford, MI, on Saturday January 15, 2005.
Katie was exhausted. Her face looked as white as her gown.
ඉතිo සඹඳ
ජිවිතය කියන්නෙ හිතලා තෙරැම් ගන්නපුලුවන් දෙයක් නෙමෙයි එත් දවසින් දවස හිතන්න දෙවල් වැඩිවේනවා මේ අතර අපිට කරන්න දෙවල් වැඩිවෙනවා ලොකයට පෙන්න වෙනවා අපි හොදින් කියලා මොකද ලොකය අපිට ආදරය කරන්නෙ නැ කවදාවත්
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි එත් එක අපිට වේන කෙනෙක්ගෙන් බලාපොරොතු වේන්න බැ අපිටත් ඉන්නවා අපේම හදවතේ සාක්කිකාරයෙක් හරිවැරද්ද තොරලා දෙන්න පුලුවන්. අපෙ හදවතට කවදාවත් බොරුවක් කරන්න බැ ලොකට අපි හරි වුනත් අපි වැරද්දක් කලානම් එක අපෙ හදවත් ඉන්නසාක්කි කාරයා නිතරම අපිට වද දෙනවා එත් අපි ජිවිතය ට ඉඩදිය යුතුයි ලොකෙට මුණ දිය යුතුයි එ දුක් කන්දක්
දරාගන හිනාවේලා.....අද අපි එයට පුරුදු වේලා......සතුටටයි දුකටයි දෙකතම ඇස් වල කදුලු පිරෙන්නෙ මෙ නිසා........
____♥♥♥_____♥♥♥_______
"tomorrow.. may we have it.. or not."
what we have today.. we may not be having tomoorrow..
the same weather.. same people
same surroundings
everything
නෙතූ ගැන
නෙතූ කියන්නෙ මම නෙවේ. එයා තාම ඉපදිලා නෑ. නෙතූ මේ ලොකෙට එන්න ඉන්න පුoචිම පුoචි සුoන්ගනාවියක්.. මේ සමජය එන්න එන්නම පිරිහෙනවා. මට බයයි. එදාට එයාට මේ සමාජේ සිද්දවෙන සමහර දේවල් දරා ගන්න බෑරිවෙයි කියලා. ඉතින් මo මගේ පුoචි නෙතූ වෙනුවෙන් අපි අතින් ගිලිහුන මිනිස්කම එක්කෙනෙකුට හරි මතක් කරල දෙන්න හිතුවා. ඒ මම, මගේ වගෙම ඔයා, ඔයාගෙත් දරුවා වෙනුවෙන්
මම,
Dul
චරිතයකට පාට දෙන්න
ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ
විවිධාකාර චරිත වලින්
ඒවාට වර්ණ නැහැ
ඒ හැම චරිතයක්ම ජීවිතය
හොයාගෙන යනවා.
හම්බවෙන්නේ නෑ....
නැවතුමකුත් නෑ....
කෙටි කතාවක් පමණකිය හිත ඇදුණ
යාලුවන්
මුහුණු පොත
ආ ගිය මිතුරන්
Powered by Blogger.
.