මනුෂ්‍යත්වය සොයා යමි

Saturday, July 21, 2012

මව් සෙනෙහස


5 අදහස් Comments::

Anonymous said...

හිත හිරිවැටිලා ගියා........ :(

නෙතු නුඹ said...

ඔව් හිරු අම්මා කෙනෙක්ගෙ අදරේ ලග දරුවන්ගේ හිත් හිරි වැටිලා යනවා තමයි. ඒත් මෙතනට තව දෙයක් එකතු කරන්න ඕනා. අදරේ කරන්න ඕනා තමන්ගේ ලෙයින් ඉපදුන දරුවන්ට විතරක් නෙවේ හිරු. හැම අම්මා කෙනෙක්ගේම දරුවන්ට තමන්ගේ දරුවෙකුට වගේ අදරේ කරන්න පුලුවන්නම් අන්න එතනයි මාතෲත්වය නිවැරදිව සම්පූර්ණ වෙන්නේ.

Prashan Tharinda said...

https://www.facebook.com/photo.php?fbid=189908874473515&set=a.123262187804851.21853.123053511159052&type=1

Manasindiviyata said...

ජිවිතයට නව අරුතක් එකතු කරන ඔබට පිං

නෙතු නුඹ said...

පිං ඕනෙ නෑ අක්කි. එකම එක මනුස්සයෙක් තුල හරි මනුෂ්‍යත්වය ආයෙමත් මතක් කරල දෙන්න පුලුවන් නම් ඒ හොදටම ඇති. එදාට ඒ මනුස්සයා තුලින් තවත් එක මනුස්සයෙකුට ජීවිතය ලත්සනට නිවැරදිව දකින්න පුලුවන් වේවි.

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-