මනුෂ්‍යත්වය සොයා යමි

Monday, November 30, 2015

දයාවක් නොමැති මිනිස් ඔබ වෙතට





වැස්සට තෙමෙන විට සීතල ඉවසනවා
ගුටි බැට ලැබෙන විට හදවත වැලපෙනවා
නිදිමත දැනුන විට පාරෙම වැතිරෙනවා
කුස ගිනි දැනුණ විට මා අසරණ වෙනවා

අසරණ මගේ දෑසේ දුක ලියවී නැතුවාද
මුවඟින් නොකී දේ දෑසින් මගෙ නොදුටුවද
කඩයට ගොසින් තනියම රස බැලුවාද
මගේ කුසගින්නේ දුක දැණුනේ නෑ නේද

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-