ඡායාරූපයේ දැක්වෙන්නේ ස්පාඤ්ඤ ජාතික ගොන්පොර ශූරයෙකුවූ Matador Torero Alvaro Muneraගේ ක්‍රීඩා දිවියේ අවසන් මොහොතයි.තුවාල කර ප්රකෝපකරන ලද ගවයෙකු
හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාදයකට ලක්වූ ඔහු ජීවිතය
බේරා ගත්තේ ගවයාගේ අනුකම්පාව නිසාය.කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින්
යුතුව සිටියද ඇදවටුනු ප්‍රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ
ගවයා සියල්ලන් විශ්මයට පත්කරන ලදී. එදායින් පසු මේ අමානුශික ක්‍රීඩවෙන්
සමුගත් Alvaro Munera ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.
තමා කල ක්‍රීඩාව ගැන මහත් කලකිරීමට පත් ඔහු සිද්දිය ගැන පසුකලෙක දැක්වූයේ
මෙවන් අදහසකි.
'And suddenly, I looked at the bull. He had this innocence that all
animals have in their eyes, and he looked at me with this pleading. It
was like a cry for justice, deep down inside of me. I describe it as
being like a prayer - because if one confesses, it is hoped, that one is
forgiven. I felt like the worst shit on earth.' "
☸The Message of Gauthama Buddha to Intelligent Beings☸
skip to main |
skip to sidebar
අද හුගාක් ලස්සන දවසක්. බලන්න.... පිනි වෑටුනු පුන්චී මල් පෙතී පරිස්සමට ඈහෑරෙන ලස්සන ______♥♥♥_____♥♥♥_______
මනුෂ්‍යත්වය සොයා යමි
Thursday, December 12, 2013
ඉතිo සඹඳ
ජිවිතය කියන්නෙ හිතලා තෙරැම් ගන්නපුලුවන් දෙයක් නෙමෙයි එත් දවසින් දවස හිතන්න දෙවල් වැඩිවේනවා මේ අතර අපිට කරන්න දෙවල් වැඩිවෙනවා ලොකයට පෙන්න වෙනවා අපි හොදින් කියලා මොකද ලොකය අපිට ආදරය කරන්නෙ නැ කවදාවත්
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි එත් එක අපිට වේන කෙනෙක්ගෙන් බලාපොරොතු වේන්න බැ අපිටත් ඉන්නවා අපේම හදවතේ සාක්කිකාරයෙක් හරිවැරද්ද තොරලා දෙන්න පුලුවන්. අපෙ හදවතට කවදාවත් බොරුවක් කරන්න බැ ලොකට අපි හරි වුනත් අපි වැරද්දක් කලානම් එක අපෙ හදවත් ඉන්නසාක්කි කාරයා නිතරම අපිට වද දෙනවා එත් අපි ජිවිතය ට ඉඩදිය යුතුයි ලොකෙට මුණ දිය යුතුයි එ දුක් කන්දක්
දරාගන හිනාවේලා.....අද අපි එයට පුරුදු වේලා......සතුටටයි දුකටයි දෙකතම ඇස් වල කදුලු පිරෙන්නෙ මෙ නිසා........
____♥♥♥_____♥♥♥_______
"tomorrow.. may we have it.. or not."
what we have today.. we may not be having tomoorrow..
the same weather.. same people
same surroundings
everything
නෙතූ ගැන
නෙතූ කියන්නෙ මම නෙවේ. එයා තාම ඉපදිලා නෑ. නෙතූ මේ ලොකෙට එන්න ඉන්න පුoචිම පුoචි සුoන්ගනාවියක්.. මේ සමජය එන්න එන්නම පිරිහෙනවා. මට බයයි. එදාට එයාට මේ සමාජේ සිද්දවෙන සමහර දේවල් දරා ගන්න බෑරිවෙයි කියලා. ඉතින් මo මගේ පුoචි නෙතූ වෙනුවෙන් අපි අතින් ගිලිහුන මිනිස්කම එක්කෙනෙකුට හරි මතක් කරල දෙන්න හිතුවා. ඒ මම, මගේ වගෙම ඔයා, ඔයාගෙත් දරුවා වෙනුවෙන්
මම,
Dul
චරිතයකට පාට දෙන්න
ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ
විවිධාකාර චරිත වලින්
ඒවාට වර්ණ නැහැ
ඒ හැම චරිතයක්ම ජීවිතය
හොයාගෙන යනවා.
හම්බවෙන්නේ නෑ....
නැවතුමකුත් නෑ....
කෙටි කතාවක් පමණකිය හිත ඇදුණ
යාලුවන්
මුහුණු පොත
ආ ගිය මිතුරන්
Powered by Blogger.
.
0 අදහස් Comments::
Post a Comment
නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-